2. අපිට Game එක ගහන්න පන්ක්බස්ටෙර් කියලා ෆයිල් එකකුත් ගන්න වෙනවා මේකත් බාගත කර ගන්න
Punkbuster Download link
3. දැන් මේවා install කර ගමු මුලින්ම 1.6 patch එක install කර ගන්න,
ඊට පස්සේ 1.7 patch එක install කර ගන්න,
දැන් පන්ක්බස්ටෙර් install කර ගන්න,
ඊට පස්සේ අපි ගමේ එක install කරපු DVD එක ඇතුලේ තියෙන මේ "
PBSVC" ෆයිල් එක ඔපෙන් කරන්න (මතක තියාගන්න ඉන්ටෙර්නෙට් connect කරලා පන්ක්බස්ටෙර් install කර ගන්න )
DVD එක ඇතුලේ මේ "
PBSVC" ෆයිල් එක නැතිනම් මෙතනින් බාගත කර ගන්න
PBSVC
- http://www.2shared.com/file/y2bNDrgx/pbsvc.html
4. දැන් game එක ඇතුලට ගිහින් (multiplayer) key code එක වෙනස් කරන්න.
Options ------- Multiplayer Options ---------- Enter Key Code
එකත් හරි.
5. දැන් ඔක්කොම හරි එත් පොඩි ප්රශ්නයක් තියෙනවා දැන් අපි කොහොමද මේ ගමේ එක ඔන්ලිනේ ගහන්නේ ?
එකට අපිට X-Fire හරි Game Ranger කියන සොෆ්ට්වෙරේ දෙකෙන් එකක් හෝ දෙකම install කර ගත්තත් කමක් නැහැ
ඒ දෙකෙන් කැමති එකක් අරගෙන account එකක් හදා ගන්න
දැන් ඔයාට ගමේ එක ගහන්න පුළුවන් තව දෙයක් යාලුවනේ අපි මේ ගහන්නේ original key code එකෙන් නොවන නිසා සමහර සෙර්වෙර්ස් අපට ඇතුළුවීමට අවසර දෙන එකක් නැහැ වඩා හොදයි game ranger කියන සොෆ්ට්වෙරේ එක භාවිත කරනවානම්.
ඔන්න මම ඔයාලට පහසුවෙන්න Online Game එකක් ගහන විදිහ කිව්වා කරලා බලන්න ප්රශ්නයක් ඇති උනොත් මට comment කරන්න මම ඔස්ලා