Friday, January 31, 2014

Call Of Duty 4 ඔන්ලයින් ඔයාලගේ computer එකෙන් play කරන්න ඔයගොල්ලෝ කැමති නැද්ද ?

මගේ යාලුවෝ දැකල තියෙනවනේ ඔන්ලයින් ගේම් ගහන හැටි එත් ඔයගොල්ලෝ කැමති නැද්ද මේ ගේම් එක ඔයාලගේ computer  එකෙන් play කරන්න?
මෙන්න ක්‍රමේ!!!!!!!!!!!!!

1. පළවෙනියට මෙන්න මේ link එකකින් මේ ෆයිල් ටික බාගත කර ගන්න (download )



1.6 patch download links




      1.7 patch download links




2. අපිට Game එක ගහන්න පන්ක්බස්ටෙර්  කියලා ෆයිල් එකකුත් ගන්න වෙනවා  මේකත් බාගත කර ගන්න 

   Punkbuster Download link



3.  දැන් මේවා install කර ගමු මුලින්ම 1.6 patch  එක install  කර ගන්න,
      ඊට පස්සේ 1.7 patch එක install  කර ගන්න,
      දැන් පන්ක්බස්ටෙර් install කර ගන්න,
      ඊට පස්සේ අපි ගමේ එක install  කරපු DVD එක ඇතුලේ තියෙන මේ "PBSVC" ෆයිල් එක ඔපෙන් කරන්න (මතක තියාගන්න ඉන්ටෙර්නෙට් connect කරලා පන්ක්බස්ටෙර් install කර ගන්න )


DVD එක ඇතුලේ මේ "PBSVC" ෆයිල් එක නැතිනම් මෙතනින් බාගත කර ගන්න

PBSVC


  • http://www.2shared.com/file/y2bNDrgx/pbsvc.html
4. දැන් game එක ඇතුලට ගිහින් (multiplayer) key code එක වෙනස් කරන්න.
    Options ------- Multiplayer Options  ---------- Enter Key Code
    එකත් හරි.


5. දැන් ඔක්කොම හරි එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි කොහොමද මේ ගමේ එක ඔන්ලිනේ ගහන්නේ ?


එකට අපිට X-Fire හරි Game Ranger  කියන සොෆ්ට්වෙරේ දෙකෙන් එකක් හෝ දෙකම install කර ගත්තත් කමක් නැහැ
ඒ දෙකෙන් කැමති එකක් අරගෙන account  එකක් හදා ගන්න
දැන් ඔයාට ගමේ එක ගහන්න පුළුවන් තව දෙයක් යාලුවනේ අපි මේ ගහන්නේ original key code එකෙන් නොවන නිසා සමහර සෙර්වෙර්ස් අපට ඇතුළුවීමට අවසර දෙන එකක් නැහැ වඩා හොදයි game ranger කියන සොෆ්ට්වෙරේ එක භාවිත කරනවානම්.




ඔන්න මම ඔයාලට පහසුවෙන්න Online Game එකක් ගහන විදිහ කිව්වා කරලා බලන්න ප්‍රශ්නයක් ඇති උනොත් මට comment කරන්න මම ඔස්ලා  

osllotkeek

මගේ පොස්ට් එකෙන් පොඩි හරි ප්‍රයෝජනයක් තිබ්බානම් Comment එකක් දාලා යන්න අමතක කරන්නෙපා........!

0 comments:

Post a Comment

 

Copyright @ 2013 - 2014 Gaming Zone.

Designed byGaming Zone | osllotkeek