Tuesday, February 4, 2014

යාලුවනේ ඔයගොල්ලෝ අසාම lambogini වහනය හදන විදිහ දැකලා තියෙනවද ?

යාලුවනේ ඔයගොල්ලෝ අසාම lambogini වහනය හදන විදිහ දැකලා තියෙනවද ?





මෙන්න බල ගන්න මුල ඉදල අගටම ලැම්බෝගිනි ගින්දර වගේ හදන හැටි 



ලෝකයේ අංක එකේ ස්පෝර්ට් කාර් එක හදන්නේ සම්පුර්ණයෙන්ම අත් වලින්
අශ්වබල 730 පමණ ඇති මෙම වහනය දැනටත් ලෝක වෙළදපලේ විශේෂ ස්ථානයක් හිමිකර ගනී




තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපේ ලංකාවේ කාර් රේස් පදින දිලන්ත මාලගමුවට ලැම්බෝගිනි company එකෙන් රේස් පදින්න වාහන 4 දෙනවලු ඒ වාහන 4 එකක් පැඩල් නැති මොඩල් එකක්
ඒක විශේෂයෙන්ම හදල තියෙන්නේ දිලන්ත මලාගමුවගේ ඉල්ලීමකට කියලයි කියන්නේ. දිලන්ත කියන්නේ එයාගේ team එකේ ඉන්න ඇවිදින්න බැරි racer කෙනෙක් වෙනුවෙන් එම රථය නිර්මාණය වෙනවයි කියලා, ඔහු මිට වසර කීපයකට පෙර යතුරු පැදි රියදුරෙක් වන අතර, සිදුවූ අනතුරකින් ඉහුගේ දෙපා අහිමිව තිබෙනවා  

osllotkeek

මගේ පොස්ට් එකෙන් පොඩි හරි ප්‍රයෝජනයක් තිබ්බානම් Comment එකක් දාලා යන්න අමතක කරන්නෙපා........!

2 comments:

 

Copyright @ 2013 - 2014 Gaming Zone.

Designed byGaming Zone | osllotkeek