මම අද යාළුවන්ට පෙන්නන්න යන්නේ ලෝකේ ලොකුම diesel එන්ජිම ස්ටාර්ට් කරන විදිහ
හොදැයි නේද බලන්නකෝ එහෙනම්
මේක ලෝකයේ ලොකුම පරණම එන්ජිම
එකක් එකයි මම මේ ගැන ඔයාලට කියන්න හිතුවේ
මේක හල තියෙන්නේ 1932
මේකේ බලය අශ්ව බල 22.500 ( 15.000kW )
මේක අවුරුදු 30 පුරාවට ලෝකයේ ලොකුම එන්ජිම වෙලා තියෙනවා පුදුමාකාර දෙයක් නේද යාලුවනේ?
0 comments:
Post a Comment