Saturday, May 25, 2019

CSGO Fun Time 2019

Friday, May 24, 2019

Best Of TilTok Sri lanka



Saturday, April 12, 2014

ගූගල් වටයක් කැරකෙන්න Goooooogle Barrel Roll කරලම බලන්න

Do a Barrel Roll  ඔන්න යාලුවනේ මම මේක ගැන වැඩිපුර කියන්නේ නැහැ හැබැයි මෙන්න මේක google  එකේ ගහලම බලන්න 
do a barrel roll 

           නැත්නම් මේක click කරලා බලන්න


Saturday, March 1, 2014

Computer එකේ පාස් වර්ඩ් එක මතක නැද්ද මෙන්න ක්‍රමේ OPHCRACK

Windows XP \ 7 Computer එකේ පාස් වර්ඩ් එක මතක නැද්ද  මෙන්න  ක්‍රමේ 

OPHCRACK 








ophcrack for Windows7

ophcrack for Windows xp


මේ ලින්ක් එකෙන් මේක Download කරගෙන CD / DVD රොම් එකට දාලා Computer එක Power  On කරන්න 
දැන් PASSWORD එක ටික වෙලාවකින් පෙන්නයි 

මෙන්න මෙහෙමයි Password එක අන්තිමට පෙන්නන්නේ 

වැඩේ හරිනම් comment එකක් දාලා යන්න........!

Trainer එකක් එපා වෙනකම් CODMW 3 ගහන්න

Trainer එකක් එපා වෙනකම් CODMW 3 ගහන්න



මගේ යාළුවන්ට මම අද ගේනවා Trainer එකක් එපා වෙනකම් CODMW 3 ගහන්න වැඩිය  නැහැ උපදෙස් කියවලා පටන් ගන්න. 

DOWNLOAD

Trainer එකක් Need for Speed Most Wanted එකට

මෙන්න උණු උණු Trainer එකක් Need for Speed Most Wanted එකට



මගේ යාළුවන්ට මම අද ගේනවා trainer එකක් එපා වෙනකම් NFS MW ගහන්න.

DOWNLOAD

Tuesday, February 4, 2014

මෙන්න මෙහෙමයි රේස් යන්නේ

ලෝකයේ හොදම ස්පෝර්ට් කාර් රේස් ..!!!!!!


යාලුවනේ මෙතන රේස් 4 තියෙනවා මේ රේස් 4 ම ලෝකයේ එක එක company වලින් හදපු හොදම ස්පෝර්ට් cars බලන්නකෝ. මේ රේස් එකේ  ඔයාලගේ කැමතිම වහනයත් මෙතන තියෙනවද කියල බලන්නකෝ 

World's Greatest Drag Race 1

World's Greatest Drag Race 2


World's Greatest Drag Race 3

World's Greatest Drag Race 3+



යාලුවනේ ඔයගොල්ලෝ අසාම lambogini වහනය හදන විදිහ දැකලා තියෙනවද ?

යාලුවනේ ඔයගොල්ලෝ අසාම lambogini වහනය හදන විදිහ දැකලා තියෙනවද ?





මෙන්න බල ගන්න මුල ඉදල අගටම ලැම්බෝගිනි ගින්දර වගේ හදන හැටි 



ලෝකයේ අංක එකේ ස්පෝර්ට් කාර් එක හදන්නේ සම්පුර්ණයෙන්ම අත් වලින්
අශ්වබල 730 පමණ ඇති මෙම වහනය දැනටත් ලෝක වෙළදපලේ විශේෂ ස්ථානයක් හිමිකර ගනී




තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපේ ලංකාවේ කාර් රේස් පදින දිලන්ත මාලගමුවට ලැම්බෝගිනි company එකෙන් රේස් පදින්න වාහන 4 දෙනවලු ඒ වාහන 4 එකක් පැඩල් නැති මොඩල් එකක්
ඒක විශේෂයෙන්ම හදල තියෙන්නේ දිලන්ත මලාගමුවගේ ඉල්ලීමකට කියලයි කියන්නේ. දිලන්ත කියන්නේ එයාගේ team එකේ ඉන්න ඇවිදින්න බැරි racer කෙනෙක් වෙනුවෙන් එම රථය නිර්මාණය වෙනවයි කියලා, ඔහු මිට වසර කීපයකට පෙර යතුරු පැදි රියදුරෙක් වන අතර, සිදුවූ අනතුරකින් ඉහුගේ දෙපා අහිමිව තිබෙනවා  

ලෝකේ ලොකුම diesel එන්ජිම ස්ටාර්ට් කරන විදිහ

මම අද යාළුවන්ට පෙන්නන්න යන්නේ ලෝකේ ලොකුම diesel එන්ජිම ස්ටාර්ට් කරන විදිහ 


හොදැයි නේද බලන්නකෝ එහෙනම්





මේක ලෝකයේ ලොකුම පරණම  එන්ජිම
 එකක් එකයි මම මේ ගැන ඔයාලට කියන්න හිතුවේ
මේක හල තියෙන්නේ 1932
මේකේ බලය අශ්ව බල 22.500  ( 15.000kW )
මේක අවුරුදු 30 පුරාවට ලෝකයේ ලොකුම එන්ජිම වෙලා තියෙනවා පුදුමාකාර දෙයක් නේද යාලුවනේ?

Friday, January 31, 2014

Call Of Duty 4 ඔන්ලයින් ඔයාලගේ computer එකෙන් play කරන්න ඔයගොල්ලෝ කැමති නැද්ද ?

මගේ යාලුවෝ දැකල තියෙනවනේ ඔන්ලයින් ගේම් ගහන හැටි එත් ඔයගොල්ලෝ කැමති නැද්ද මේ ගේම් එක ඔයාලගේ computer  එකෙන් play කරන්න?
මෙන්න ක්‍රමේ!!!!!!!!!!!!!

1. පළවෙනියට මෙන්න මේ link එකකින් මේ ෆයිල් ටික බාගත කර ගන්න (download )



1.6 patch download links




      1.7 patch download links




2. අපිට Game එක ගහන්න පන්ක්බස්ටෙර්  කියලා ෆයිල් එකකුත් ගන්න වෙනවා  මේකත් බාගත කර ගන්න 

   Punkbuster Download link



3.  දැන් මේවා install කර ගමු මුලින්ම 1.6 patch  එක install  කර ගන්න,
      ඊට පස්සේ 1.7 patch එක install  කර ගන්න,
      දැන් පන්ක්බස්ටෙර් install කර ගන්න,
      ඊට පස්සේ අපි ගමේ එක install  කරපු DVD එක ඇතුලේ තියෙන මේ "PBSVC" ෆයිල් එක ඔපෙන් කරන්න (මතක තියාගන්න ඉන්ටෙර්නෙට් connect කරලා පන්ක්බස්ටෙර් install කර ගන්න )


DVD එක ඇතුලේ මේ "PBSVC" ෆයිල් එක නැතිනම් මෙතනින් බාගත කර ගන්න

PBSVC


  • http://www.2shared.com/file/y2bNDrgx/pbsvc.html
4. දැන් game එක ඇතුලට ගිහින් (multiplayer) key code එක වෙනස් කරන්න.
    Options ------- Multiplayer Options  ---------- Enter Key Code
    එකත් හරි.


5. දැන් ඔක්කොම හරි එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි කොහොමද මේ ගමේ එක ඔන්ලිනේ ගහන්නේ ?


එකට අපිට X-Fire හරි Game Ranger  කියන සොෆ්ට්වෙරේ දෙකෙන් එකක් හෝ දෙකම install කර ගත්තත් කමක් නැහැ
ඒ දෙකෙන් කැමති එකක් අරගෙන account  එකක් හදා ගන්න
දැන් ඔයාට ගමේ එක ගහන්න පුළුවන් තව දෙයක් යාලුවනේ අපි මේ ගහන්නේ original key code එකෙන් නොවන නිසා සමහර සෙර්වෙර්ස් අපට ඇතුළුවීමට අවසර දෙන එකක් නැහැ වඩා හොදයි game ranger කියන සොෆ්ට්වෙරේ එක භාවිත කරනවානම්.




ඔන්න මම ඔයාලට පහසුවෙන්න Online Game එකක් ගහන විදිහ කිව්වා කරලා බලන්න ප්‍රශ්නයක් ඇති උනොත් මට comment කරන්න මම ඔස්ලා  

 

Copyright @ 2013 - 2014 Gaming Zone.

Designed byGaming Zone | osllotkeek